පවතින වැසි තත්වයේ අඩුවීමක් අද අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වන සංශෝධනය සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (06) දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන…
කොළඹ, කළුතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර…
වැසි සහිත කාලගුණයත් සමඟ කැළණි ගඟේ ජල මට්ටම හා මහ ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
අද (06) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාලාභීන්ට අද සිට සිය ගෙවීම් ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුලු සියලුම විද්‍යුත් කාඩ්පත් මාර්ගයෙන් සිදුකිරීමට පහසුකම් සලසා තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් ඇරඹි නව ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන කාර්යාලය අද විවෘත කෙරුණා.
දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හමුවේ ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව ඇතැයි, ආර්ථික විශේෂඥයින් පවසනවා.
උඩරට මාර්ගයේ සති අන්තයේ ධාවනයවන“ELLA ODYSSEY” දුම්රිය 2022.09.08 දින සිට දැනට ධාවනය වන දුම්රියට අමතර තව ගමන් වාර දෙකක් ධාවනය…
තමන්ව අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග යටතේ රදවා ගැනීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමාජිකයන්…
අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල සංශෝධනය කිරීමට අදාළ නව මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබේ.
තිරිඟු පිටි නිෂ්පාදනය කරන සමාගම් දෙක, ඒවා නියමිත ධාරිතාවට අනුව නිෂ්පාදනය කළ යුතු බව, අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ‍
විල්පත්තු රක්ෂිත වනාන්තර ආශ්‍රිතව පිහිටි කැලෑ කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් තමන්ට එරෙහිව දී ඇති තීන්දුවක් බලරහිත කරන මෙන්…
2022 වර්ෂයට පවත්වන්නට නියමිතව ඇති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයන් පැවැත්වෙන දින ප්‍රකාශයට…
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද (5) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 100ත්, 200ත් අතර මිලකින් පහත හෙළන බව ලිට්‍රෝ ගෑස්…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (05) දිනයේ විටන් විට වැසි ඇතිවිය හැකි බව…
කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
ස්වාධීන පක්ෂ 10 එකමුතුවෙන් නිර්මාණය වූ "උත්තර ලංකා සභාගය" අද එළිදැක්වුණා.
සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට ප්‍රතිපත්තිමය වෙනසක් අත්‍යවශ්‍ය බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව විභාග දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන ශ්‍රේණිගත කිරීම්වලට අනුව නැගෙනහිර පළාත මෙවර ප්‍රථම ස්ථානයට පත්ව…

Latest News