අද දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙරට සිනමා ක්ෂේත්‍රයට නවමු අත්දැකීමක් ලබාදුන් 'ද නිවුස් පේපර්' චිත්‍රපටයට විශාල ප්‍රේක්‍ෂක ප්‍රතිචාර හිමිව තිබුණා.
ඇතැම් සාම්ප්‍රදායික නීතිරීති ලිහිල් කරමින් ජනතාවට අවශ්‍ය ‍ඖෂධ සැපයීම සඳහා හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම කඩිනමින් ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල…
ප්‍රේමලාල් ජයසේකර මහතා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස අද දිවුරුම් දුන්නා.
2019 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ සුදු වෑන් මෘධ්‍ය සාකච්ඡාව පවත්වා එවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය අද ආරම්භ වුණා.
රසායනික පොහොර තහනම් කිරීම මගින් ගොවීන්ට හා ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා…
1977 වසරට සාපේක්‍ෂව රටේ ආර්ථිකයේ බරපතල කඩා වැටීමක් සිදුව ඇති බව, ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා…
රසායනික පොහොර මෙන්ම, ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර සියලුම භෝග වගාවන් සඳහා ගොවින්ට ලබා දීමට පියවර ගන්නා බව, අමාත්‍ය මහින්ද අමරවීර…
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දමිතා අබේරත්න රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ…
අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්, මාර්ටින් චොන්ගොන් මහතා නිල සංචාරයක් සඳහා ඊයේ රා‍ත්‍රියේ දිවයිනට පැමිණියා.
අනුරාධපුර නගරයේ පිහිටි බන්ධනාගාරය ඔයාමඩුව ප්‍රදේශය වෙත ගෙන යාමට රජය, තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා වරාය හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දී ඇති බව වාර්තා වේ.
අද (12) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අභාවප්‍රාප්ත දෙවැනි එළිසබෙත් මහ රැජිනට බ්‍රිතාන්‍ය වාහන නිෂ්පාදකයන් විශේෂ ප්‍රණාමයක් පුද කර තිබෙනවා.
ඇඟලුම් කර්මාන්තයේ දියුණුවට රජයේ සහය අඛණ්ඩව ලබා දෙන බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
මේ වන විට විදේශ ගත ශ්‍රමික ප්‍රේශණ ලැබීම ඩොලර් මිලියන 325 දක්වා 16% කින් ඉහළට ගොස් ඇති අතර,  විදේශ රැකියා…
රත්නපුර ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයේ අවසන් රන්දෝලි මහා පෙරහර ඊයේ (11) රාත්‍රී වීදි සංචාරය කළා.
ගොවීන්ට පොහොර මිලදී ගැනීම සහ වෙනත් කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන්, ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 40 ක අතිරේක ආධාර ලබාදීමට, අමෙරිකානු රජය පියවර ගෙන…

Latest News