පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කල මොහොමඩ් ඉන්සාෆ් නමැත්තා සමග එක්ව නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව පිපිරුම් උපක්‍රම 21 ක්…
ශ්‍රී ලංකාවේ වනඅලිගහණය මේ වනවිට 7000 දක්වා ඉහළ ගොස් ඇතැයි වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගාලු මුවදොර පිටියේ ජනතාවගේ පහසුව සඳහා ඉදි කර ඇති ස්ථානවලට, විරෝධතාකරුවන් රුපියල් ලක්ෂ 60 කට වැඩි අලාභ හානියක් සිදු කර…
ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාවට එරෙහිව දේශපාලන ව්‍යාපාරයක් පවතින බවට ‍චෝදනා එල්ල වනවා.
ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනයට යුරෝපා සංගමය අමෙරිකානු ඩොලර් මිලියන 23 කට ආසන්න මුදලක් හා යූරෝ මිලියන 18.75 ක ප්‍රදානයක් සිදු…
මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් රුපියල් කෝටි 18 කට අධික වත්කම් සහ මුදල් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් දැනට මරණීය දණ්ඩනය නියම වී…
කොළඹ නෙළුම් කුලුන අද පස්වරු 2.00 න් පසු ජනතාව විවෘත කෙරෙනවා.
‍ඖෂධ ඇනවුම් කිරීමේ දී මසක ඇනවුම් වෙනුවට තෙමසක ඇනවුම් එකවර සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිලධාරීන් වෙත ඊයේ…
2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් මාර්ගගත (online) ක්‍රමයට යොමු කිරීමට අද (15) සිට…
අද (15) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කරයි.
ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරුණ හුවමාරු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට දෙරට එකඟතාවකට පැමිණ තිබෙනවා.
කඩිනමින් ජාතික මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාව විපක්ෂ නායක සජිත් ‍ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා.
පාර්ලිමේන්තුවේ ස්ථාපනයට යෝජිත ජාතික සභාව නැමති පාර්ලිමේන්තු කාරක සභාව පිළිබඳ යෝජනාව, ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ‍
අඹේවෙල මිල්කෝ කර්මාන්ත ශාලාවේ ඉන්ධන වංචාවට සම්බන්ධ සියලු සේවකයින් අනිවාර්ය නිවාඩු යැවීමට තීණය කර තිබෙනවා.
නිදහසේ 75 වැනි සමරුවේ ඓතිහාසික තත්වය සහ අභිමානවත් බව සලකා බලා අලුතින් සිතා අලුත් ආකාරයකට ජාතික උත්සවය සහ රට පුරා…
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය  දෙසැම්බර් 8 වැනිදා  කැඳවන ලෙස,…
මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ විෂය  සාධන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් උපකාරක සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය…
රාජ්‍ය නිලධාරීන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමේ අයවැය යෝජනාවට අදාළ චක්‍රලේඛය අද නිකුත් කෙරුණා.  ඒ, රාජ්‍ය…
මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි පාරිභෝගිකයන්ගේ නව විදුලි ගාස්තු සම්බන්ධ ගැටලුවලට සහය වීම සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ.

Latest News