ජල විදුලිබලාගාර උපරිම ධාරිතාවට...

සැප් 07, 2022

    ‍ජල විදුලි බලාගාර මේවන විට උපරිම ධාරිතාවට පැමිණ ඇතැයි,  වාරිමාර්ග අධ්‍යක්‍ෂ එස්. පී. සී. සුගීෂ්වර මහතා පවසනවා.  

    ‍ලක්‍ෂපාන සහ කැනියොන් යන ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘත කර ඇතැයි, නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසනවා. ජලාශ දෙකේම වාන් දොරටු 3 බැගින් විවෘතයි. ඒ හේතුවෙන් කැලණි ග‍ගේ  ජල මට්ටම ඉහළ ගොස් තිබේ.

    Latest News