ප්‍රේමලාල් ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස අද දිවුරුම් දෙයි...

සැප් 12, 2022

    ප්‍රේමලාල් ජයසේකර මහතා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස අද දිවුරුම් දුන්නා.

    ඒ, වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද උදේ මෙම දිවුරුම් දීම සිදු කෙරුණා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී. ජනාධිපති ලේකම් සමන් ‍ඒකනායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Last modified on සදුදා, 12 සැප්තැම්බර් 2022 18:47

    Latest News