සබරගමු මහ සමන් දේවාලයේ අවසන් රන්දෝලි මහා පෙරහර...

සැප් 11, 2022

    රත්නපුර ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයේ අවසන් රන්දෝලි මහා පෙරහර ඊයේ (11) රාත්‍රී වීදි සංචාරය කළා.

    වසර 03කට පසු පෙරහර නැරඹීමේ අවස්ථාව හිමි වීම නිසා විශාල පිරිසක් අවසන් පෙරහර නැරඹීමට එක්ව සිටියා. කළු ගගේ දියකැපීමේ චාරිත්‍රයෙන් පසු ගඟේ පෙරහර පවත්වා පෙරහර මංගල්‍යය නිමාවට පත් වුණා.

    Latest News