ඒ හෝමාගම මහාධිකරණයේ අදාළ නඩුව විභාග කිරීම සඳහායි. එම සිද්ධියට සැකකරුවන් ලෙසින් නම් කර ඇත්තේ එවකට ගිරිතලේ යුද හමුදා බුද්ධි අංශයේ රාජකාරී කළ 9 දෙනෙක්.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම සහ ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන්නැයි, නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.