මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි තොගයක් සොයා ගැනේ

ජන 25, 2020

    ගුල්ලන් ගැසූ තිරිඟු පිටි තොගයක් කෘමිනාශක ස්ප්‍රේ කිරීමකින් පසු, නැවත වෙළඳපලට යැවීමට ඇසුරුම් කරමින් තිබූ ගබඩාවක් දඹුල්ලෙන් අද (25) සොයා ගැණින.

    කම්කරුවන් යොදා ඉතා සූක්ෂම ලෙස ඇසුරුම් කිරීම සිදු කර තිබේ. මෙහි තිබී මිනිස් පරිභෝජනයට නොසුදුසු තවත් ආහාර රැසක් ද සොයා ගෙන ඇත. මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා, පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙස දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.

    Latest News