මද්දකට හසුවූ වන අලි පැටවෙකු බේරා ගැනේ

ජන 25, 2020

    හම්බන්තොට, සිහංඳගම කැලෑ ප්‍රදේශයේ මද්දකට හසුවී සිටි වන අලි පැටවෙකු වනජීවි නිලධාරීන් විසින් බේරාගනු ලැබීය.

    සිව් මසක් පමණ වන අලි පැටවාගේ හොඬය මද්දට හසුවී තිබේ. ඇතින්නක හා අලි පැටවෙකු කෑ ගසමින් සිටින බවට හම්බන්තොට වනජීවි නිලධාරීන් තොරතුරක් ලැබිණ. 

    Ham px 900 01 25 20

    පැටවා අසළ රැඳී සිටි ඇතින්න ඉවත් කිරීම සඳහා නිර්වින්දන එන්නත් භාවිත කිරීමට වනජීවි නිලධාරීන්ට සිදු වූහ.

    Madda px 900 25 01 20

     

    Latest News