ලබන ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත ව තිබූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය නොවැම්බර් දක්වා කල් දැමූ බව, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සම්පූර්ණ ලකුණු ප්‍රමාණය වන ලකුණු 200 ලබා ගැනීමට සිසු සිසුවියන් 10 දෙනෙක් සමත්ව සිටිති.

තවත් සිසුන් 5000 කට පහ ශ්‍රේණි ශිෂ්‍යාධාර අරමුදල් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි.

5 වසර ශිෂ්‍යත්වය විභාගය සඳහා පෙනී සිටීම සියලු දරුවන්ට අනිවාර්ය කරමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ඉවත් කිරීමට කටයුතු කරන්නැයි තමන් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 

Latest News