යහපාලන රජය කිරි ගොවීන්ට මුදල් නොගෙවීම නිසා දේශීය කිරි කර්මාන්තය බිඳ වැටී ඇතැයි, මිල්කෝ සමාගම පවසයි.

ආනයනික කිරිපිට මිල අද (09) සිට අඩුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දෙයි.

ගෑස් සහ කිරිපිටි මිල සංශෝධනය කිරීමට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය ලබාදී තිබේ. ඒ අනූව, කිලෝ ග්‍රෑම් 12යි දශම 5ක ගෘහස්ථ සිලින්ඩරයක මිල රුපියල් 250/-කින් අඩු කිරීමටත්, ආනයනික කිරිපිට ග්‍රෑම් 400ක මිල රුපියල් 20කින් ඉහළ නැංවීමටත් එම කමිටුව අනුමැතිය ලබාදී තිබේ. ලෝක වෙළෙඳපොළ මිල ගණන් වෙනස්වීම මත මෙම තීරණය ගත් බවයි, ජීවන වියදම් කමිටුව පවසන්නේ.

Latest News