ගෑස් හා කිරිපිටි මිලෙහි වෙනසක්

සැප් 19, 2019

    ගෑස් සහ කිරිපිටි මිල සංශෝධනය කිරීමට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය ලබාදී තිබේ. ඒ අනූව, කිලෝ ග්‍රෑම් 12යි දශම 5ක ගෘහස්ථ සිලින්ඩරයක මිල රුපියල් 250/-කින් අඩු කිරීමටත්, ආනයනික කිරිපිට ග්‍රෑම් 400ක මිල රුපියල් 20කින් ඉහළ නැංවීමටත් එම කමිටුව අනුමැතිය ලබාදී තිබේ. ලෝක වෙළෙඳපොළ මිල ගණන් වෙනස්වීම මත මෙම තීරණය ගත් බවයි, ජීවන වියදම් කමිටුව පවසන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 සැප්තැම්බර් 2019 09:45

    Latest News