කිලෝග්‍රෑම් 9.6 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් සඳහා දිස්ත්‍රික්ක අනුව පාලන මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවෙනස්ව පවත්වාගෙන යා යුතු බවට කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

ගෑස් මිල ඉහළ දැමීමක් සිදුනොකළ යුතු බවට ඒ පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ අමාත්‍ය අනු කමිටුව තීරණය කර ඇත.

Latest News