රුපියල් කෝටි එක හමාරක මුදලකට අලෙවිකිරීමට සූදානම් වූ ගජමුතු සමග සැකකරුවෙක් ඊයේ රාත්‍රී මාතර වෙරළ පාරේ දී පොලිස් විශේෂ කාර්ය බලකා‍ය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මිල කළ නොහැකි ගජමුතු 06 ක්‌ සමග අත්‌අඩංගුවට ගැනීමට අනුරාධපුර, පරසන්ගස්වැව පොලීසිය ඊයේ සමත්‌ වුණා.

ලක්ෂ 50කට අලෙවි කිරීමට සුදානම් කර තිබු ගජමුතු 4ක් සමඟ සැකකරුවෙකු හිගුරක්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වේ.

රු. ලක්ෂ 10ක්  පමණ වටිනා ගජමුතු නවයක් අලෙවි කිරිමට සුදානම් කර සිටි සැකකරුවෙකු පුඩලුඔය පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන සැකකරු ඉකුත් 12 දින කොත්මලේ හෙල්බොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු එම සැකකරු මේ මස 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

Latest News