නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 06 ක් සහ ඔවුන්ට අයත් ඩව් යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

 බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයෙක් මුහුදට වැටී අතුරුදන්ව තිබේ.

ඩෙල්ෆ්, කුවින්තවාඩි ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දීයාවේ සිට මෙරටට පැමිණිමට උත්සහ කළ ශ්‍රීලාංකිකයන් තිදෙනෙක් නාවික හමුදා භාරයට ගැනිණ.

බහුදින ධීවර යාත්‍රාවක සිටි අනතුරකට පත් රෝගියෙකු කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සඳහා හම්බන්තොට ධීවර වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කළේය.

Latest News