සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නඳුන් චින්තක හෙවත් හරක්කටා නමැත්තාගේ ප්‍රධාන වෙඩික්කරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෝදර පොලිස් වසමේ ලෙල්ලම ප්‍රදේශයේ දී සංවිධානාත්මක අපරාධකරුවෙක්ගේ සමීපතමයින් දෙදෙනෙක් හෙරොයින් ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 720ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් ලෙසට ලේඛන ගත වු යුද හමුදා සේවයෙන් පළා ගිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News