යාන් ඔය දැවැන්ත මැටි නිධිය ආශ්‍රිතව උළු කර්මාන්ත පුරයක් සැකසීමට පරිසර අමාත්‍යාංශයේ අවදානය යොමුව තිබේ.

උතුරු මැද පළාතේ ක්‍රියාත්මක යාන්ඔය ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන්, හොරොව්පතාන හා වාහල්කඩ ඇතුළු ප්‍රදේශවල මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබේ.

මෙවර යල කන්නයේදී යාන් ඔය ජලාශය යටතේ මහ කන්නයට පමණක් අස්වැද්දු කුඹුරු අක්කර 10,500ක් සඳහා ජලය නිකුත් කළ හැකි බව යාන් ඔය ව්‍යාපාති අධ්‍යක්ෂ උදය හේම කුමාර මහතා කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතාට දන්වා තිබේ.

යාන් ඔය ජලාශයට ජලය පිරවීම ආරම්භ කිරීමක් සමඟ එයට යටවන ප්‍රදේශවල සිටි සතුන් මුදා ගැනීමේ මෙහෙයුමක් ඊයේ ආරම්භ කෙරිණ.

Latest News