එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද (05) පස්වරු 3.00ට පැවැත්විමට නියමිතයි.

update - එක්සත් ජාතික පක්සය ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට අවශ්‍ය තරුණ නායකත්වයක් බිහිකිරීමට හැකිවී ඇතැයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ දී අද උදේ පැවැත්විණ. ඒ පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

Latest News