දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හදිසි වැඩවර්ජනය අමානුෂීය ක්‍රියාවක් බවත් මානුෂීය ලෙස තම වෘත්තිය ඉල්ලීම් දිනා ගැනීමට කටයුතු කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

අද දිනයේ සිට දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

දුම්රිය වර්ජනය අවසන් කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් දුම්රිය වෘත්තීය සමිතිවල අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි. 

update- දුම්රිය රියදුරු හා නියාමකවරු අද ආරම්භ කළ වැඩවර්ජනය අවසන් කර තිබේ.

රටක සංවර්ධනයට වැඩ කරන ජනතාවගේ කාර්යක‍ෂමතාව තීරණාත්මක සාධකයක්. එවැනි සේවාවක් සැලසීමට යටිතල පහසුකම් නිසියාකාරයෙන් සපුරාදීම බලධාරීන් සතු වගකීමක්.
පැමිණිලි හා යෝජනා කොතරම් ඉදිරිපත් කළත්, කාර්යක්‍ෂම නොවන සේවාවක් පිළිබඳවයි මේ....

දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට අදාල ගැසට් නිවේදනය අද දිනයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

දැනට ක්‍රියාත්මක දුම්රිය වර්ජනයට පිළියමක් වශයෙන් දුම්රිය ඉංජිනේරු සංගමය දුම්රිය ධාවනයට එක්වන බව නිවේදනය කරයි.

උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය කෙරෙන උඩරට මැණිකේ දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේ නතර කර අදට (02) දිනට හතකි.

වැටුප් විෂමතා සම්බන්ධයෙන් වර්ජයේ නිරත වන වෘත්ති සමිති සමඟ අමාත්‍ය අනුකමිටු රැස්විමක් අද(30) දින මුදල් අමාත්‍යාංශයේ දි පැවැත්විමට නියමිතය.

Latest News