පෙට්‍රල් මිල අඩු වීම හේතුවෙන්, ත්‍රී රෝද රථ ගාස්තු ද අඩු කරන බව, සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය පවසවා.

අද සිට ක්‍රියාත්මක වන පරිදි තම සංගමයට අයත් ත්‍රීරෝද රථවල ගාස්තු අඩු කරන බව, ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රීරෝද රථ සංගමය පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ, රජය ලබාදුන් බදු සහනය ජනතාවට ලබාදීමේ අරමුණෙන් එම තීරණය ගත් බවයි.

අඩු වූ ඉන්ධන මිලට සාපේක්ෂව අඩු කළ ත්‍රීරෝද රථ ගාස්තුව අද (03) සිට ක්‍රියාත්මක කෙරේ.

Latest News