අද සිට ත්‍රීරෝද රථ ගාස්තුව 10කින් අඩුවෙයි

දෙසැ 03, 2018

    අඩු වූ ඉන්ධන මිලට සාපේක්ෂව අඩු කළ ත්‍රීරෝද රථ ගාස්තුව අද (03) සිට ක්‍රියාත්මක කෙරේ.

    පළමු කිලෝමීටරය සඳහා අය කළ යුතු ගාස්තුව රුපියල් 10කින් අඩු කිරීටමට ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමය පසුගියදා තීරණය කෙරිණ.

    ඒ අනූව පළමු කිලෝමීටරය රුපියල් 60ක්ව පැවති ගාස්තුව රුපියල් 50 දක්වා අඩුවනු ඇතියි.

    Last modified on සදුදා, 03 දෙසැම්බර් 2018 11:21

    Latest News