චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් මේ වන විට යලි ශ්‍රී ලංකාව බලා ඒම ආරම්භ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි.

නාවලපිටිය ගලබොඩ දිය ඇල්ලේ දියනැමට ගොස් අතුරුදහන් වු පාසල් සිසුවාගේ සිරුර සොයා ගැනිමට නාවික හමුදා කිමිදුම්කරුවන් අද මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

2019 වසරේ පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු සොයා බලන්නැයි, අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. 

Latest News