කොළඹ කොටස් වෙළද පොලේ සමස්ත මිල දර්ශකය අද වසර 35ක ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කළා.

ලොව පුරා කොටස් වෙළෙඳ පොළ පසුගිය කාර්තුවේ ඉතා දැඩි පසුබෑමක් පෙන්නුම් කර තිබේ.

COVID-19 වෛරසය හේතුවෙන්‌ ලෝක කොටස්‌ වෙළෙඳපොළ සීඝ්‍ර පසුබෑමකට ලක්ව ඇති බව වාර්තාවේ.

කොළඹ කොටස් වෙළඳ පොළෙහි සියලු කොටස් මිල දර්ශකවල සැළකිය යුතු පහළ බැසීමක් අද දිනයේ වාර්තා වී තිබේ.

Latest News