Menubar

වසර 35කින් පසු කොටස් වෙළඳපොලේ වැඩිම අගය (වීඩියෝ)

ජන 21, 2021
  • කොළඹ කොටස් වෙළද පොලේ සමස්ත මිල දර්ශකය අද වසර 35ක ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කළා.

    ඒ ඉකුත් සඳුදා දිනයේ තැබූ වාර්තාව යළි අලුත් කරමින්. අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව මේ වසරේ ලොව දෙවැනි ඉහළතම වර්ධන කොළඹ කොටස් වෙළඳපල පෙන්නුම් කර තිබෙනවා. අද ගනුදෙනුවල දී එම තත්වය තවත් ශක්තිමත් වී තිබේ.

    Latest News