ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ජපානය තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 235 දෙනෙක් අද(16) අලුයම ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් මඟින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි.

මෙරටට පැමිණීමට නොහැකිව මැලේසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 178 දෙනෙක් රැගෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (10) දින සවස ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

මෙරටට පැමිණීමට නොහැකිව ඔස්ට්‍රේලියාවේ රැදි සිටින තවත් පිරිසක් අද (10) අළුයම දිවයිනට පැමිණියේය.

Latest News