ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන පී. එස්.එම්. චාල්ස් මහත්මිය උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස අද (30) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ සහ ප්‍රහාරය දැන වගකීම් පැහැර හැරී පුද්ගලයන්ට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග කඩිනම් කිරීම පිළිබඳව තම විශේෂ අවධානය යොමුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

පාර්ලිමේන්තුව තුළ අවශ්‍ය බහුතරය ලැබුණහොත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

Latest News