ත්‍රිකුණාමලය මුහුදු වෙරළ පත්ලේ සිරවී තිබූ කැළි කසළ ඉවත්කිරීමේ විශේෂ වැඩ සටහනක් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ උපදෙස් පරිදි පැවැත්විණි.

ගාලුමුවදොර වෙරළ තීරයේ ප්‍රථම වරට කැස්බෑවියක් දැමූ බිත්තරවලින් උපත ලද කැස්බෑ පැටවුන් ඊයේ සයුරට මුදා හැරිණ.

මන්නාරම, ඕලුතුඩුවායි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩි කොළ තොගයක් සොයා ගෙන තිබේ.

තලේයිමන්නාරම මුහුදු ප්‍රදේශය දී බීඩී කොළ කිලෝග්‍රෑම් 912 ග්‍රෑම් 460 ක් (ගෝනි 27 ක්) සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.

“ගජ“ සුළි කුණාටුව තවදුරටත් ප්‍රචණ්ඩ ස්වභාවයක් ගනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Latest News