දේශපාලනයේ උඩුගම් බලා පිහිනන්නේ මාතෘ භූමියේ හෙට දවස වෙනුවෙන් බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂීයා ස්කොට්ලන්ඞ්ට් සාමිවරිය අද (23) විශේෂ දුරකථන සංවාදයකට එක් විය.

දිවයින පුරා රෝහල්වල ඖෂධ හිඟයක් මතුව ඇති බවට ගෙන යන ප‍්‍රචාරයන්හි සත්‍ය තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) පෙරවරුවේ හදිසි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවි තිබේ.

රාජ්‍ය අංශයේ කටයුතු සහ මහජන සේවාවන් කිසිදු අවස්ථාවක දුර්වල වීමට ඉඩ නොතබා නිසි සැලසුම් සහ ඉලක්ක ඔස්සේ විධිමත්ව සහ කර්යක්ෂමව එම කටයුතු ඉදිරියට මෙහෙයවන ලෙස ජනාධිපතිතුමා රාජ්‍ය ආයතන ප‍්‍රධානීන්ට උපදෙස් දෙයි.

ජනාධිපති කාර්ය සාධන බළකායන්හි ක්‍රියාකාරිත්වයට සහ විශේෂ ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. 

ජාතික ආරක්ෂක කවුන්සිලය අද (13) රාත්‍රි 8.00 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයනේ රැස්වි තිබේ.

Latest News