ලොව පුරා සිටින ඉස්ලාම් බැතිමතුන්ගේ ශුද්ධ වූ "ඊද් උල් ෆිත්ර්" නොහොත් රාමසාන් උත්සවය අදයි.

හඳ හැංගුනාද ?

අප්‍රේ 28, 2024

සෞදි අරාබිය නිවේදනය කළේ අඟහරුවාදා සඳ නොපෙනී ගිය පසු රාමසාන් උත්සවය බ්‍රහස්පතින්දා ආරම්භ වන බවයි.

උපවාසශීලය ඇතුලු සියලු යහක්‍රියා අල්ලාහ් දෙවියන් විසින් පිළිගනිත්වා යැයි අදට යෙදෙන රාමසාන් උත්සවය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කරයි.

ffff.jpg

 

රාමසාන් හෙවත් ඊදුල් ෆීතර් උත්සවයට එක්වන මෙරට සහ ලොව පුරා ඉස්ලාමීය බැතිමතුන්ට සුභාසිංශින පිරිනමන බව රාමසාන් පණිවිඩය නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ඊයේ පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක නව සඳ දැකීම හේතුවෙන් අද(24) රාමසාන් උත්සවය සමරන බවයි කොළඹ මහ පල්ලිය නිවේදනය කළේය.

හිජ්රි 1441 වන වර්ෂයේ ශුද්ධ වූ රාමසාන් මාසය අද ආරම්භ විය.

මාසයක කාලයක් පැවති උපවාස සමය නිමා කරමින්, මුස්ලිම් ජනතාව අද ඊදුල් පීතර් රාමසාන් උත්සවය සමරයි.

Latest News