අද (04) සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලවලින් සේවාවන් ලබාගැනීමට පැමිණීමේදී දිනයක් සහ වේලාවක් වෙන් කරගැනීම අනිවාර්ය බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

‍2022 මාර්තු 31 වැනිදා සිට හෙට දක්වා වන කාලසීමාවට නික්තු කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර, තවත් වසර දෙකක් සඳහා වලංගු බව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ‍දැනුම් දෙනවා.

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ වෙනසක් සිදුකිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාලාභීන්ට අද සිට සිය ගෙවීම් ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුලු සියලුම විද්‍යුත් කාඩ්පත් මාර්ගයෙන් සිදුකිරීමට පහසුකම් සලසා තිබේ.

රියදුරු බලපත්‍රවල කාලය දීර්ඝ කිරීම සහ වසරක් සඳහා තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය මගින් රියදුරු බලපත්‍ර වලට අදාළව ලබාදෙනු ලබන සේවාවන් සීමා කිරීමට සිදුව ඇති බව, මෝටර් රථ  ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී.කේ.අලහකෝන් මහතා පවසයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් සැපයෙන සේවාවන් ලබා ගැනීමේ දී කල්වේලා ඇතිව දින වෙන් කර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියලු කාර්යයන් සීමිත කාර්ය මණ්ඩලයක් යොදා ගනිමින් යම් යම් සීමා කිරීම්වලට යටත්ව 20 වැනි දින සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ. කොවිඩ් 19 වෛරසය හේතුවෙන් රටෙහි උද්ගත වූ අවදානම් සහගත තත්වය තුළ අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් සේවා සැපයූම අත්හිටුවා තිබිණ.

COVID-19 වෛරසයේ බලපෑම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබුණද සේවාලාභීන් වෙත අවශ්‍ය තොරතුරු සහ උපදෙස් ලබාදීමේ වැඩපිළිවෙලක් මේ වන විට එම දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ, වේරහැර කාර්යාල පරිශ්‍රය අවට ප්‍රදේශයේ දී ජනතාවගෙන් අල්ලස් ගනිමින් සිටි 6 දෙන ජනවාරි 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

Latest News