රියදුරු බලපත්‍රවල කාලය දීර්ඝ කිරීම ගැන RMVයෙන් නිවේදනයක්

මාර් 10, 2022

    රියදුරු බලපත්‍රවල කාලය දීර්ඝ කිරීම සහ වසරක් සඳහා තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    එළඹෙන අප්‍රේල් මස පළමු වනදා සිට ජුනි මස 30 වනදා දක්වා කාලය තුළ කල් ඉකුත්වන රියදුරු බලපත්‍රවල වලංගු කාලය, කල් ඉකුත් වන දිනයේ සිට මාස 06ක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

    2022 ජුලි 01 සිට 2022 සැප්තැම්බර් 30 දක්වා කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර කල් ඉකුත් වන දිනයේ සිට මාස 03 කින් දීර්ඝ කර තිබෙනවා.

    Latest News