මෝටර් රථ ලියාපදිංචි සහතිකයේ වෙනසක්

මැයි 19, 2023

    මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ වෙනසක් සිදුකිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

    ඒ අනුව ඉදිරියේදී මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ වාහනයක වත්මන් හිමිකරුගේ සහ පෙර හිමිකරුගේ නම් පමණක් ඇතුළත් කිරීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

    මැයි මස 17 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙය බල පැවැත්වෙන බවයි වාර්තාවන්නේ.

    Latest News