RMV සේවා සඳහා තොරතුරු සහ උපදෙස් ගැනීමට හැකි දුරකතන අංක

අප්‍රේ 17, 2020

    COVID-19 වෛරසයේ බලපෑම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබුණද සේවාලාභීන් වෙත අවශ්‍ය තොරතුරු සහ උපදෙස් ලබාදීමේ වැඩපිළිවෙලක් මේ වන විට එම දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.

    ඒ අනුව වාහන ලියාපදිංචි කිරීම , රියදුරු බලපත්‍ර නික්තු කිරීම, වාහන අංක තහඩු නිකුත් කිරීම, වාහන පරීක්ෂා කර කාර්මික වාර්තා ලබා ගැනීම ආදී සේවාවන් පිළිබඳව තොරතුරු ලබා ගත හැකිය. ඒ සඳහා එක් එක් ක්ෂේත්‍රවල වගකීම් දරණ නිලධාරීන්ගේ දුරකථන අංක එම දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශයට පත් කර ඇත.RMV1.jpgRMV2.jpg

     

    Latest News