වී අලෙවි මණ්ඩලය මෙවර මහ කන්නයේ වී කිලෝව රුපියල් 75/=ක් බැගින් මිලදී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

රජය සහතික මිලට වී මිල දී ගැනීමේ වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ වී මිල දී ගැනීම සාර්ථකව සිදු වෙමින් පවතියි.

මහ කන්නයේ වී මිලදී ගැනීම සාර්ථකව සිදුවන බව වී අලෙවි මණ්ඩලයේ කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රාදේශීය කළමනාකරණ කාර්යාලය පවසයි.

වී අලෙවි මණ්ඩලය හරහා රජය වී මෙට්‍රික්ටොන් ලක්ෂ 03ක් මිලදී ගැනීමේ වැඩපිළිවෙල අද ආරම්භ කෙරේ.

Latest News