බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත්‌ මහ රැජින, පිලිප්‌ කුමරුගේ මරණයෙන්‌ පසු සිය ධුරයේ රාජකාරි නැවත ආරම්භ කර තිබෙනවා.

පිලිප් කුමරුගේ අභාවය ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශෝකය පළකරයි

බි‍්‍රතාන්‍යයේ පිලිප් කුමරුගේ අභාවය සම්බන්ධයෙන් ලෝක නායකයින් රැසක් සිය ශෝකය පළකළා. බි‍්‍රතාන්‍ය වැසියන් ද ශෝකය පළකිරීම සඳහා එක්ව සිටින බවයි එරට වාර්තා සඳහන් කළේ.

එඩින්බරෝ ආදිපාදවරයා පැදවූ රථයක් අනතුරට ලක්වී තිබේ. බ්‍රිතාන්‍යය දෙවන එළසබෙත් මහ රැජිණගේ සැමියා වන 97 හැවිරිදි පිලිප් කුමරුට ඉන් කිසිදු හානියක් සිදුවී නැත.

Latest News