ඉදිරි තීන්දු තීරණ ගැනීමේදී ජනාධිපතිවරයාට අවහිරයක් නොවීම සඳහාත්, නව ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබාදීම සඳහාත් තමා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බව මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ආණ්ඩු ගොඩනැගීමට කතාකරන අය පසුගිය වසර තුනේදී රට ආර්ථික අගාධයකට ඇද දැමූ බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පවසයි.

විශ්වාසභංග යෝජනාවක් නීත්‍යානුකූලව සම්මත කරගැනීමට නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ ක්‍රියාපටිපාටිවලට අනුකූලව සිදු කිරීමට පාර්ලිමේන්තුව වගබලා ගත යුතු බව, අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

Latest News