අද (30) සහ හෙට (31) දිනයේ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේදී සිදුවූ දුම්රිය පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා.

පිටකොටුව පරණ යොන් වීදියේ ඩයමන්ඩ් ගොඩනැගිල්ලේ අද දහවල් 12.50ට පමණ ගින්නක් හටගෙන තිබේ.

දිවයින පුරා තොග වෙළෙඳුන්ට තම ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් බලපත්‍රයක් ලබාගෙන හෙට සිට පිටකොටුව තොග වෙළෙඳපොළෙන් ද්‍රව්‍ය ලබා ගැනීමේ අවස්ථාව සැලසෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අලුත් අවුරුද්ද නිසා අදත් කොළඹ නගරයේ දක්නට ලැබුණේ තරමක ජනාකීර්ණ ස්වභාවයක්.

Latest News