අවුරුද්දට හිඳෙන කොළඹ (වීඩියෝ)

අප්‍රේ 13, 2019

    අලුත් අවුරුද්ද නිසා අදත් කොළඹ නගරයේ දක්නට ලැබුණේ තරමක ජනාකීර්ණ ස්වභාවයක්.

    වසරේ දින 365න් 363කට ආසන්න කාලයක් මෙම ජනාකීර්ණ හා කලබලකාරී ස්වභාවය දැක ගත හැකියි. එහෙත් අවුරුදු කාලසීමාවේ බොහෝ දෙනෙකු අවුරුදු සැමරීමට සිය ගම්බිම් බලා යාම හේතුවෙන්, මෙම දිනවල දී නගරය දැඩි පාලු ස්වභාවයක් ගලු බවයි.

    එහෙත්, අවුරුදු චාරිත්‍ර හෙට දිනට යෙදී තිබීම නිසා අද දවසේත්, කොළඹ නගරය තුළ තරමක ජනාකීර්ණ ස්වභාවයක් ඇතැම් ස්ථානවල දී දැකගත හැකියි. එලෙස ගම්බිම් බලා යාමට පැමිණෙන ජනතාව සඳහා අතිරේක බස් හා දුම්රිය සේවා පවත්වාගෙන යාමට රජය පියවර ගෙන තිබේ.

    කෙසේ වෙතත්, කොළඹ නගරය ගැන මේ දිනවල කාගේත් කතාබවට ලක්වෙන අතර සමාජ මාධ්‍ය ඔස්සේත් මේ පිළිබඳව කතා බහට ලක්වෙන අයුරු දැක ගත හැකියි.  

    colo2

     

    colo1

     

     

    Last modified on සෙනසුරාදා, 13 අප්‍රේල් 2019 21:28

    Latest News