පෑලියගොඩ මාළු වෙළෙඳ සැලට අද මාළු තොග ලැබීම සාමාන්‍ය පරිදි සිදු වී තිබුණත් පාරිභෝගිකයන්ගේ විශාල අඩුවක් දක්නට ලැබුණු බව අප වාර්තාකරු සඳහන් කළා.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද (23) සිට තොග වෙළෙඳාම සඳහා විවෘත කෙරුණා.

සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කරමින් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ විවෘත කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා‍ ලෙස උපදෙස් ලබා දී තිබේ.

Latest News