09 වන පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය හෙට (18) විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

ලබන අප්‍රේල් මාසයේ 05 වනදා සිට 09 වනදා දක්වා දින 05ක් පාර්ලිමේන්තුව රැස් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරන ලදී.

විශ්වවිද්‍යාල සඳහා උපකුලපතිවරු පත් කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට පාර්ලිමේන්තුවට කිසිදු අයිතියක් නොමැති බවත් ඒය පාර්ලිමේන්තුවේ කාර්යභාරය නොවන බවද අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහාතා අද (09) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

මෙම සතියේ 8, 9, 10 සහ 11 යන දින හතරම පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව වාර්තාවේ.

එක්සත් ජාතික පක්ෂ පාර්ලමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස පත් කරන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (03) දැනුම් දුන්නේය.

Latest News