මෙරට කෘෂිකර්මාන්තය සම්පුර්ණයෙන්ම කාබනික කෘෂිකර්මාන්තය බවට පත් කිරීම රට ගැන සිතා මනුස්සකමින් ගත් තීරණයක් පමණක් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

දිවයින පුරා බොහෝ පිරිසක් මේ වන විට කාබනික පොහොර නිෂ්පාදනයට යොමුව සිටිනවා.

උක් කර්මාන්තයේ ප්‍රධාන අතුරු එලයක් වන පෙරහන් මඩ හා විනෑස් පරිසරයට හානි නොවන පරිදි භාවිත කර උක් වගාවේ එලදායිතාව වැඩිකර ගැනීමට ගල්ඔය වැවිලි සමාගම සමත්ව තිබේ.

Latest News