බොහෝ පිරිසක් මේ වන විට කාබනික පොහොර නිෂ්පාදනයට

ජූනි 17, 2021
  • දිවයින පුරා බොහෝ පිරිසක් මේ වන විට කාබනික පොහොර නිෂ්පාදනයට යොමුව සිටිනවා.

    අප වාර්තාකරුවන් පවසන්නේ ගොවීන් මෙන්ම වගාවට කැමති අනෙකුත් පිරිස ද කාබනික ගොවිතැනට විශාල ලෙස නැඹුරුවනු දැකගත හැකි බවයි.

    දෙමුහුන් බීජවලින් තොරව 100%ක්ම දේශීය බීජ මෙන් ම කාබනික පොහොර පමණක් යොදා මේ ගොවිතැන් සිදුකරනවා. ගොවීන් පවසන්නේ දේශීය සහල්වල සුදු හීනටි, රතු හීනටි, සුවඳැල්, මඩතවාලු, පච්චපෙරුමාල් ආදී සහල් පරිභෝජනයෙන් බෝ නොවන රෝග පාලනය කිරීම හැකියාව පවතින බවයි.

    එමෙන්ම කාබනික පොහොර භාවිතයේ දී ගොවිතැනට අහිතකර වල් පැලෑටිවලට අඩුවක් පවතින බව ද ගොවීන් පෙන්වා දෙනවා.

    මේ අතර කෑගල්ල නගර සභාව නගර සභා සීමාව එක්රැස්වන කසළ භාවිත කරමින් කාබනික ෙපාෙහාර නිෂ්පාදනය ෙකරන බව වාර්තා ෙවනවා. එ් නවීන යන්ත්‍ර භාවිතා කරමින්.

    පොළොන්නරුව දිස්ත්‍රික්ක ෙය් ජනතාවට අවශ්‍ය කාබනික ෙපාෙහාර සඳහා සිවිල් ආරක්ෂක බලකා ෙසබළන් නිෂ්පාදනය කරනාවා.

    Latest News