ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේ ගිනි ගැනීමට ලක්වූ “MT නිව් ඩයමන්ඩ්“ නෞකාවේ ග්‍රීක ජාතික කපිතාන් තිරෝස් හිලියාස් මහතා කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.

ගිනිගත් එම්.ටී. “නිව් ඩයමන්ඩ්” නෞකාවේ තත්වය සමාලෝචනයක් සඳහා අන්තර්ජාතික තෙල් නැව් හිමිකරුවන්ගේ සංවිධානයේ නියෝජිතවරුන් දෙදෙනෙකු මෙරටට පැමිණ තිබේ.

ගින්න සම්පූර්ණයෙන් පාලනය කරන ලද MT New Diamond නෞකාව මේ වන විට මඩකළපුවට නැගෙනහිරින් නාවික සැතපුම් 45 ක් වූ ගැඹුරු මුහුදේ රඳවා ඇත.

ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ කපිතාන්වරයා හුදෙකලා මධ්‍යස්ථානයක් වෙත යොමුකර තිබේ.

Latest News