ගිනි ගැනීමට ලක්වූ එම් ටී නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ජාවක් මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වෙයි.

ගිනි ගැනීමට ලක්වු “MT New Diamond” ඉන්ධන නෞකාවේ ගැලවුම්කාර සමාගමේ නියෝජිතයින් තිදෙනෙකු නෞකාවට ඇතුළු වී ඇති බව නාවික හමුදාව පවසයි.

“MT New Diamond“ නෞකාවේ යළි ඇති වූ ගින්න පාලනය කිරීමට මේ වන විට හැකි වී ඇති බව නාවික හමුදාව පවසයි.

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ දී හදිසි ගිනි ගැනීමකට ලක්වූ MT-New Diamond නෞකාවේ ගින්න සාර්ථකව මැඩ පැවැත්වීමට හැකිවූ බව නාවික හමුදාව සදහන් කරයි.

Latest News