මුස්ලිම් මැති ඇමතිවරුන්ට එල්ල වී ඇති චෝදනා සනාථ නොවුණහොත් යළි මාසයක කාලයකින් නැවතත් ධුරවල දිවුරුම් දීම සඳහා කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසයි.

ශ්‍රී ලංකා ආයෝජන ඉතිහාසයේ දැවැන්තම ආයෝජන ව්‍යපෘති දෙකක් හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ දී ආරම්භ කෙරෙන බව සංවර්ධන උපාය මාර්ග හා අන්තර්ජාතික වෙළඳාම් නියෝජ්‍ය අමාත්‍ය නලින් බණඩාර මහතා අද (19) ප්‍රකාශ කළේය.

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ කොකේන් කාල බෝම්බය පුපුරා යාමට ඉතා ආසන්න බව, රාජ්‍ය ඇමති නලින් බණ්ඩාර පවසයි.

Latest News