මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ලේ පසුගියදා ඇතිවූ ජල කාන්දුව සම්පූර්ණයෙන්ම අද (14) දින වනවිට අවසන් කළ බව ජලාශ එහි සවිකොට තිබූ ආරක්ෂිත යකඩ වැට ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. 

මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ලේ ඇති ජල කාන්දුව විශේෂ අවධානය යොමුකර විදේශීය විශේෂඥ කණ්ඩායමක් මගින් පරීක්ෂා කර වාර්තාවක් කැඳවිය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද (02) දඹුල්ලේදී දින පැවසීය.

මොරගහකන්ද ජලාශයේ උපරිම ජල ධාරිතාවයෙන් සියයට 97.6 ක ජල ධාරිතාවක් මේ වනවිට පවතින බව ජලාශ භාර ඉංජිනේරු පී .එස් .බණ්ඩාර මහතා පවසයි.

මොරගහකන්ද-කළුගඟ ව්‍යාපෘතිය නිසා දේපළ අහිමිවූ ජනතාවගෙන් කොටසකට, හිමි වන්දි නොලැබීමෙන් අසරණව සිටින බව වාර්තාවේ. මහවැලි අධිකාරියේ නිලධාරින් ද මේ ප්‍රශ්නය පිළිබඳව කරුණු වසන් කර ඇති බවටයි එම ජනතාව චෝදනා කර සිටින්නේ.

මොරගහකන්ද-කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ කළු ගඟ ජලාශයට ජලය පිරවීම ආරම්භ කර තිබේ. පවතින වර්ෂාව සමඟ එය කඩිනමින් පිරවීමට අපේක්‍ෂිතයි.

Latest News