මඩකළපුව ෂරියා විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගන්න නියෝග කොට තිබෙන බව ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී පැවසී ය. 

පසුගියදා එල්ලවූ බෝම්බ ප්‍රහාර ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක් විසින් නවසීලන්ත ක්‍රයිස්චර්ච් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස එල්ල කර ඇති බව මූලික විමර්ශනවලින් හෙළිවී ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

වෘත්තීය ජන මාධ්‍ය කලාවක් ස්ථාපනය කිරි‍මෙන් පමණක් ජනමාධ්‍යවේදින්ගේ වෘත්තීය ගෞරවය රැක ගත හැකි බවත්, ඒ තුළින් සමාජමය ආර්ථිකමය වටිනාකමක් ගොඩ නැගෙන බවත්, ''ඇසිදිසි'' ජනමාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය අමතමින් ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

Latest News