වැඩබිමකදී හෝ රාජකාරී අවස්ථාවක දී හදීසියේ මිය යන කම්කරුවෙකු සඳහා වර්තමානයේ ගෙවන රුපියල් ලක්ෂ 05 ක වන්දි මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සුරක්ෂිත ලෙස විදේශ රැකියා සඳහා යොමුවීම පිළිබඳ ජාතික මාධ්‍ය ප්‍රවර්ධන වැඩසටහන ඊයේ ආාරම්භ කෙරිණ.

වතු කම්කරුවන්ගේ නව වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු නව අවබෝධතා ගිවිසුමට අත්සන් කල බව ලංකා කම්කර කොන්ග්‍රසය පවසයි.

තම දෛනික මුලික වැටුප රු 1000 වැඩි කරදෙන ලෙස ඉල්ලා හැටන්, බගවන්තලාව යන තේ වතු කම්කරුවන් යළි අද (23) දින වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

Latest News