තවත් කොවිඩ් මරණ 6ක්

ජන 19, 2021

    අද (19) දින උදෑසන වනවිට මෙරට තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ.

    ඔවුන් උතුරු කළුතර, කොළඹ 15, මෝදර, කොළඹ 03, දෙහිවල සහ රත්නපුර යන ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ.

    ඒ අනුව, අද දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 270ක් දක්වා ඉහළ ගොස් ඇත.

    Latest News