යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ගුවන් ගමන් සේවා අද (11) සිට සිවිල් වැසියන් වෙනුවෙන් ආරම්භ කිරීමට නියමිතයි. 

ශ්‍රී ලංකාව තුළ සැලසුම් කරන ලද, වැසි ජලය යොදා ගැනීමෙන් සිදු කරනු ලබන විශාලතම පානීය ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ වඩමාරචිචි ප්‍රදේශයේ දී සිදු විය.

කුඩා කළ සිට දරුවන් ආගමික අධ්‍යාත්මික සංවර්ධනය සදහා යොමු කිරීමෙන් අන්තවාදී හා හිතුවක්කාර පරපුරක් බිහිවීම වලක්වා ගතහැකි හෙයින් සියලූ ආගම්වල දරු දැරියන් දහම් අධ්‍යාපනය සදහා යොමු කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා හමුවු උතුරු ප්‍රදේශයේ හින්දු පූජකවරු අවධාරණය කළහ.

යාපනය,පලාලි ගුවන් තොටුපොළ,කළාපීය ගුවන් තොටුපොළක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු අද පෙරවරු 8.00ට ආරම්භ වෙයි.

Latest News